දේශීය

Breaking: විජයදාසත් ඇප තියයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්‍යාලයේදී යි.

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන වි​ට අපේක්ෂකයින් හය දෙනක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

ඒ අනුව ස්වාධීන අපේක්ෂකවරු ලෙස රනිල් වික්‍රමසිංහ සහ සරත් කීර්තිරත්ත ඇප මුදල් තැන්පත් කර ඇති අතර අභිනව නිවහල් පෙරමුණ වෙනුවෙන් ඕෂල ලක්මාල් අනිල් හේරත් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සමගි ජන බලවේගය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය වෙනුවෙන් A.S.P ලියනගේ ඇප මුදල් තැන්පත් කර ඇති අතර ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් P.W.S.K බංඩාරනායක මෙලෙ​ස අපේක්ෂ‍යෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

2024 ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමටයි මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button