දේශීය
Breaking: සජිත් ඇප මුදල් තැන්පත් කරලා

ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහාචාර්ය ජී. එල් . පීරිස්, මුජිබර් රහුමාන්, මහාචාර්ය චරිත හේරත්, එස්. එම් . මරික්කාර් ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.
2024 ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමටයි මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.