දේශීය

Breaking: සජබේ තවත් කෙනෙ​ක් රනිල් ළඟට

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා​ට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනු​ව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මේ වන විට සිදු කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button