දේශීය
Breaking: මෛත්‍රිපාල ඉල්ලා අස්වේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.
මේ බව දැනුම් දී තිබෙන්නෙ අද (12) කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේදීයි.
ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධුරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.