දේශීය
Breaking: ජනාධිපතිවරණය ගැන ශ්‍රීලනිපය තීරණය මෙන්න

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
2024 ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය පළ කරන්නේද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව රැස්වුණු අවස්ථාවේදී මෙම තීරණය නිවේදනය කළා.
අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි යනුවෙන් එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.