දේශීය
Breaking: අලි සබ්රිට තවත් ඇමති ධුරයක්

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ඒ, එම ධුරයේ සිටි විජයදාස රාජපක්ෂ මහතා මීට පෙර ධුරයෙන් ඉවත් වූ හේතුවෙන්.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම නිසා විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වුණා.