දේශීය

පාන් මිල පහළට

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා.

සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති N.K ජයවර්ධන මහතා ඒ බව පැවසුවා.

ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් අද(26) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් පහත දමා තිබෙනවා.

එමෙන්ම කෙටි ආහාර හෝ තිරිඟු පිටි සෙසු නිෂ්පාදනවල මිලෙහි වෙනසක් සිදුවී නැති බවද පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button