දේශීය
අනුලා ජයතිලකගේ දේහය ගැන තොරතුරක්

ඊශ්‍රායලයේදී අතුරුදන්වූ බවට සඳහන්වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනයවී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බවයි.
ඒ අනුව මෙලෙස මියගොස් ඇති අනුලා ජයතිලක නමැති කාන්තාවගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිතව තිබෙනවා.