දේශීය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 57 වියේ පසුවන්නෙක්.

සැකකාර අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රශ්න කීපයක් එලෙස පිට කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button