ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක්

ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ මේ වන විට පැවැත්වෙනවා.

තරගය අද උදෑසන 10.30ට ආරම්භ වුණා.

එහි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button