දේශීය

අද සිට විශේෂ දුම්රිය සේවාවක්

විශේෂ දුම්රිය සේවාවක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

ඒ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්.

අ​ද (10) සිට මේ ම​ස 19 දක්වා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව, මෙම විශේෂ දුම්රියන් ධාවනය වන වේලාවන් පහත පරිදි සිදු කෙරේ,

No description available.

No description available.

No description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button