දේශීය

ජනාධිපතිවරණ සමීක්ෂණ ගැන හෙළිදරව්වක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්c මහතා සඳහන් කළේ, සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button