දේශීය

දෙහිවල මුහුදේ දියනාමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙක් කාලා

දෙහිවල මුහුදු තීරයේ පිහිනමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙක් ඩැහැගෙන යාමට තැත් කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීට පෙරද දෙහිවල මුහුදේ කිඹුලන් ගැවසෙන බවට විටින් විට පුවත් වාර්තා වුණා.

2015 වසරේදී දෙහිවල හා ගල්කිස්‌ස මුහුදේ දැවැන්ත කිඹුලෙක්‌ සැරිසරන බැවින් එහි දිය නෑමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

දෙහිවල හා ගල්කිස්‌ස වෙරළේ සැරිසරන බොහෝ සුනඛයන් ද මෙම දැවැන්ත කිඹුලා රාත්‍රි කාලයේදී රැගෙන ගොස්‌ ආහාරයට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button