දේශීය

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

ගාල්ල දෙස සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 28 හැවිරිදි පුද්ගලයෙ​ක්

පොලීසිය සඳහන්කළේ මියගිය පුද්ගලයා ඉහළමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඊයේ (18) පස්වරු​වේ ගාල්ල වරාය පොලිස් වසමේ කොටුගොඩ දුම්රිය මාර්ගයේ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button