දේශීය
පාසල් සිසුවියන්ට පණිවිඩයක්
පාසල් සිසුවියන් වෙත ලබාදී ඇති සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය ලබන මස 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.