දේශීය
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මැතිතුමා ඊයේ (24) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාව හමු වී තිබුණා.
ඒ, ඔහුගේ ඔහුගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි.
කොළඹ පිහිටි සිය කාර්යාලය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා, අමාත්‍යවරයා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව ඔවුන් සුහද සාකච්ඡාවකද නිරත වුණා.
මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු බොහොමයක් පිළිබඳ සාකච්ඡා කළ බව සදහන් වනවා.