දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.පී.බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඔහු සිය නිවසේ නානකාමරය තුළ ඇද වැටී මියගොස් සිටි බවයි.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 76 ක්.

අනුරාධපුර බටහිර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස දිගු කලක් කළ ඔහු මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button