දේශීය

කලාඔයේ පාවෙමින් තිබූ ම​ළ සිරුරක් සොයා ගැ​නේ

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව ගලා බසින කලාඔයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

වනාතවිල්ලුව පොලීසිය විසින් එම සිරුර සොයාගෙන තිබු​ණා.

පසුගියදා කලාඔයේ දියනෑමට ගොස් සිටියදී පිරිසක් සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පුද්ගලයා ඝාතනයට ලක්වන්නට ඇති බව​ට පොලීසිය සැකපළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button