දේශීය
මීරිගම මාරක අනතුරක් – 3ක් මරුට

කොළඹ – නුවර මාර්ගයේ වේවැල්දෙණිය හංදියේදී අද (12) පස්වරුවේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
නවතා තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්රිරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
සිදූ වූ අනතුරෙන් දරුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.