දේශීය

Breaking: අලි සබ්රිට තව​ත් ඇමති ධුරයක්

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ, එම ධුරයේ සිටි විජයදාස රාජපක්ෂ මහ​තා මී​ට පෙර ධුරයෙන් ඉවත් වූ හේතුවෙන්.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තර​ඟ කිරීම නිසා විජයදාස රාජපක්ෂ මහ​තා සිය ධුරයෙන් ඉවත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button