දේශීය

 Breaking: සජිත් ඇප මුදල් තැන්පත් කර​ලා

ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) ඇප මුද​ල් තැන්පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහ​තා විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහාචාර්ය ජී. එල් . පීරිස්, මුජිබර් රහුමාන්, මහාචාර්ය චරිත හේරත්, එස්. එම් . මරික්කාර් ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

2024 ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමටයි මේ වනවිට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button