දේශීය
පාන් මිල පහළට

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා.
සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති N.K ජයවර්ධන මහතා ඒ බව පැවසුවා.
ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් අද(26) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් පහත දමා තිබෙනවා.
එමෙන්ම කෙටි ආහාර හෝ තිරිඟු පිටි සෙසු නිෂ්පාදනවල මිලෙහි වෙනසක් සිදුවී නැති බවද පවසනවා.