දේශීය
අනුරාධපුරයේ සුළු භූ කම්පනයක්

අනුරාධපුරයේ සුළු භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
මීට සුලු මොහොතකට පෙර භූ කම්පනය වාර්තා වූ බවයි එම කාර්යාංශය පැවසුවේ.
එහි අගය රික්ටර් මාපකයේ ඒකක 2.7ක් පමණ වන බව සඳහන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ,ඉන් කිසිදු බලපෑමක් නොමැති අතර අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි.