දේශීය
ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

මේ මොහොතේ සන්සුන්ව සිටින ලෙසත්, සාමය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තවද, අද (09) සාමකාමී මහජන විරෝධතා සඳහා ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බව එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය පිරිස් පවසා තිබෙනවා.