දේශීය

Breaking: මෛත්‍රිපා​ල ඉල්ලා අස්​වේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ​තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

මේ බව දැනුම් දී තිබෙන්නෙ අද (12) කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේදී​යි.

ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධුරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහ​තා පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button