දේශීය

අගමැති විරෝධයෙන් පසු පත්වූ නව කැබිනට් මණ්ඩලය

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (18) පෙරවරු 10.30ට සිදු වී තිබෙනවා.

ඒ අනුව නව අමාත්‍යවරුන් පහතින් දැක්වේ.

චන්න ජයසුමන – සෞඛ්‍ය අමාත්‍ය
ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
විදුර වික්‍රමනායක – කම්කරු අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා
කනක හේරත්  – මහා මාර්ග අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ජල සම්පත් අමාත්‍ය 

ඊයේ (17) රාත්‍රියේ නව ඇමති මණ්ඩලය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වටය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තාවනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලය ඉතිරිපත් කිරීමේදී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊට විරුද්ධ වී ඇති අතර ජනාධිපතිවරයා ගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත් තමන් විපක්ෂයේ වාඩි වන බව ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button