දේශීය

බස්- ලොරි ගැටීමෙන් 14ක් රෝහලේ

බලන්ගොඩ  කතරගම ප්‍රධාන මාර්ගයේ    ඇඟලුම්  කමිහලකට  සේවිකාවන්  ප්‍රවාහනය  කරමින්  තිබුණ  බස්  රථයක්   සහ  ලොරි  රථයක්  ගැටිමෙන්  බස් රථයේ  ගමන් කරමින්  සිටි  ඇඟලුම් සේවිකාවන්  14 කු  අද (31) දා  පස්වරුවේ තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර  ඇති බව පොලීසිය පවසනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ බලන්ගොඩ  කතරගම මාර්ගයේ  රජවක ප්‍රදේශයේදීයි.

තුවාල ලබා රෝහල් ගත  කල  පිරිසට ප්‍රතිකාර ලබා  දිම  ආරම්භ කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button