daily times
-
දේශීය
මුන් ඔක්කොම එහෙට මෙහෙට පයින්නේ බඩ වෙනුවෙන් – විජිත
මන්ත්‍රීවරුන් පක්ෂයකින් පක්ෂයකට හුවමාරු වන්නේ රට වෙනුවෙන් නොව තමන්ගේ වාසියට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඔහු පවසන්නේ මන්ත්‍රීවරුන්…
Read More » -
දේශීය
පොලිස් අණ නොතැකූ යතුරුපැදිකරු ටිපරයේ ගැටී මරුට
ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි යතුරු පැදියක් ටිපර් රථයක ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව…
Read More » -
දේශීය
මං මහින්ද වෙනුවෙන් රට වටේ ගියා – ප්‍රසන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගෙන්වා පොහොට්ටුව සෑදීමට තමා රට වටේ ගිය කෙනෙක් බවත්, පරදින බව දැන දැනම නාමල් රාජපක්ෂ…
Read More » -
දේශීය
‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ප්‍රශ්නයක් නෑ
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලකුණ ලෙස ඉදිරිපත් කර ඇති ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව…
Read More » -
දේශීය
තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ පිරිස ගැන හෙළිදරව්වක්
2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. එලෙස ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප…
Read More » -
දේශීය
සජිත්ට ආරක්ෂාව දෙන්න – චන්දිම වීරක්කොඩි
සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට සක්සුදක් සේ පැහැදිලිව පෙනන අවස්ථාවක ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවී ආරක්ෂාව ලබා දිය යුතු…
Read More » -
දේශීය
ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණයට
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල…
Read More » -
දේශීය
ළමුන් අතර හතිය රෝගය ඉහළට
ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය…
Read More » -
දේශීය
ගෑස් සිලින්ඩරය ගැන රනිල්ගෙන් උත්තරයක්
නිසි ආර්ථික පරිවර්තනකින් තොරව රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…
Read More » -
දේශීය
පෑලියගොඩ ඝාතනයක්
පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පසුගිය 18 වනදා එම පහරදීම…
Read More »