දේශීය

රොශාන් රණසිංහගේ නිවසට ප්‍රහාර එල්ලවෙයි (වීඩියෝ)

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොශාන් රණසිංහ මහතාගේ නිවසට සහ වාහන වලට විරෝධතාකරුවන් විසින් ගල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button