දේශීය

වෙසක් දවසට විදුලි කප්පාදුව සිදු වෙන හැටි

හෙට (14) සහ අනිද්දා (15) දින දෙකේදී විදුලි කප්පාදුව සිදුවෙන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දී තිබේ.

ඒ අනුව හෙට දිනයේදීත් පැය 5ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් වෙසක් පොහොය යෙදී තිබෙන 15 වනදා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවද මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button