විදෙස්

ඉරාක අගමැතිගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතන උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.

බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානයක් මගින් මෙම ප්‍රහාරය සිදුකිරීමට උත්සහ දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බැවින් එම ප්‍රහාරය ව්‍යාර්ථ වී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරයෙන් ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button