දේශීය
නායයෑම් ගැන අනතුරු ඇඟවීමක්

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්රික්කවල අවධානම් ප්රදේශ සඳහා පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
වැඩි විස්තර පහතින්,
