ව්‍යාපාරික

අපනයන ඉපැයීම් වලට අති විශේෂ ගැසට් එකක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අපනයන ඉපැයීම් මෙරටට ගෙනවා ගැනීම සම්බන්ධව මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මේ අනුව අපනයන ඉපැයීම්, භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට, දින 180ක් ඇතුළත අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව වෙත ගෙන්විය යුතුය.

එම ගැසට් නිවේදනය පහතින් දක්වා ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button