දේශීය

අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට

 අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළව ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව ඊට අදාල ගැසට් නිවේදනය මුද්‍රණයට යැවූ බව ජනාධිපති කාර්යාලය පවසනවා. 

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, පෙබරවාරි 8 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන බවයි.

අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා ලැබුණු බව රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button