දේශීය
මුජිබර් රහුමාන් මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්රීධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පවසනවා .
අද පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළා .