ක්‍රීඩා

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ට අනපේක්ෂිත පරාජයක්

ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට එක්වීම සඳහා පැවැත්වෙන වටයේ තරගයෙන් ලකුණු 55ක ජයක් ලැබීමට නැමීබියාව සමත්වුනා.

ගීලොන්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක නැමීබියාව ට මුලින්ම පන්දුවට පහරදීම ට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 163ක් රැස්කළා.

නමුත් පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 108 පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button