දේශීය
පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මෙන්න

2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස, තරඟ වැදුණු නාමල් රාජපක්ෂ ද ඊට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.
