දේශීය

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද

ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වෙනවා.

ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ  අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර  මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී එම කටයුතු සිදුවන බවයි.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button