අද මාළු මිල ගණන් මෙන්න

අද (17) පෑලියගොඩ ප්‍රදේශයේ මාළු තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.
සාලයා රු 300, හුරුල්ලො රු 650, බලයා රු 700, අලගොඩුවා රු 400/600, ඉරටවල්ලා රු 400/500, පරව් රු 1400, තෝරු රු 2500, තලපත් රු 1500, කොප්පරා රු 1800, ලින්නා රු 450, ඉස්සෝ 1200/2000, දැල්ලෝ රු 1300/1800, හැඩැල්ලා රු 1400
එමෙන්ම ත්‍රිකුණාමලය ධීවර වරායේ මාළු තොග මිල පහත අයුරින් සඳහන් වුණා.
සාලයා රු 350, හුරුල්ලො රු 600, බලයා රු 700, අලගොඩුවා රු 700, කෙලවල්ලා රු 1200, පරව් රු 1300, තලපත් රු 1500, කොප්පරා රු 1500, බොල්ලෝ රු 500, කුම්බලාවා රු 550, ලින්නා රු 450, ඉස්සෝ රු 1300/1800, දැල්ලෝ රු 1200, හැඩැල්ලා රු 900/1100
මීට අමතරව මහරගම නාගරික මාලු මිල පහතින් දක්වා තිබෙනවා.
සාලයා රු 540/600, හුරුල්ලො රු 900/1000, බලයා කෑලි කපලා රු 1400, බලයා කූරි රු 900/1100, ඉරටවල්ලා රු 750, කෙලවල්ලා රු 2000, පරව් රු 1800/2000, තෝරු රු 3400, තලපත් රු 2200, කොප්පරා රු 2000, බෝල්ලෝ රු 850, ඉස්සෝ රු 2400, දැල්ලෝ රු 2200
මේ අතර අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුල් මස් තොග මිල 1030/= ලෙස සටහන් වුණා.
ඒ අනුව අද මස් සිල්ලර මිල පහතින්,
ෆ්‍රේස් මස් රු.1180/=
සම සහිත රු.1050/=
ශිතකල රු. 1050/=
කරි චිකන් රු .950/=
හබඩ් රු .1450/=
එළු මස් රු .3400/=
හරක් මස් රු. 2500/=