ක්රීඩා
දික්වැල්ලට තරඟ තහනමක්

පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තහනම් උත්තේජක උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්රිකට් තරඟ තහනම් කර ඇති බව වාර්තා වනවා.
පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ දින නියමයක් නොමැතිව එලෙස තරඟ තනමකට ලක්වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, නිරෝෂන් දික්වැල්ල 2021 වසරේ එංගලන්ත තරඟ සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුළ රීතින් උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීමේ චෝදනාව මත සියළු තරඟ අත්හිටුවීමටක්ද සිදු කරනු ලැබුවා.