දේශීය

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලා FR පෙත්සමක්

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ ආර්.එස්.පී. රණසුරිය මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා හා නීතිපතිවරයාව නම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button