දේශීය

මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කෙරේ

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම මැතිවරණ සළකුණු ප්‍රකාශයට පත්කර ඇත්තේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන සහිතවයි එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාල ගැසට් නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button