දේශීය
මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ඊයේ (07) දිනය වන විට ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 137 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 134 ක් හා වෙනත් පැමිණිලි 02 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්,
