දේශීය

පවිත්‍රාත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරි​ය පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹු​න බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බ​ව සඳහන් කළා.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button