දේශීය
ජනාධිපතිවරණයට ඇප තැබූ 17දෙනා මෙන්න

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 17 දෙනෙකු වෙනුවෙන් මේවන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඇතුළු අපේක්ෂකයින් 17 දෙනෙකු වෙනුවෙන් මේවන විට ඇප තැන්පත් කර ඇති බව සඳහන්.
විජයදාස රාජපක්ෂ, බත්තරමුල්ලේ සීලරතන හිමි, සිරිතුංග ජයසූරිය, ASP ලියනගේ, ඕෂල ලක්මාල්, සරත් ෆොන්සේකා යන අපේක්ෂකයින්ද එම පිරිසට අයත්.
මැතිවරණ කොමිසමෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

