දේශීය

 හයිලෙවල් මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

කොට්ටාව සහ පන්නිපිටිය අතර හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැත්වෙන තරඟය​ක් සඳහා දෙමාපියන් විශාල පිරිසක් සිය මෝටර් රථ වලින් දරුවන් රැගෙන ඒම හේතුවෙන් මෙම රථවාහන තදබදය හට ගෙන ඇති බවයි.

එම රථවාහන අදාළ ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නුගේගොඩ රථවාහන කොට්ඨාසයේ නිළධාරීන් පියවර ගනිමින් සිටින බවද පොලිසිය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button