Uncategorized

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දී තිබෙන​වා.

ඒ කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන්.

ඒ අනු​ව පෙරහැර හෙට (26) රාත්‍රී 8 සිට වීථී සංචාරය කිරීමට නියමිතයි.

වැඩි විස්තර පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button