දේශීය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු 299.0799 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු 308.3906ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

NDB බැංකුව   – රු. 296.75 – රු. 307.75

මහජන බැංකුව-   රු. 298.36 – රු. 309.07

කොමර්ෂල් බැංකුව- රු. 297.67 – රු. 307.50

සම්පත් බැංකුව     – රු. 299 – රු. 308

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button