විදෙස්

චීනයේ වෙළඳ සංකීර්ණයක ගින්න​ක් – 16ක් මරු​ට

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සුපිරි වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඇතිවූ ගින්නෙ​න් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සුපිරි වෙළඳ සංකීර්ණය මහල් 14 කින් සමන්විත වන​වා.

ආරක්ෂක ක්‍රමවේද නොමැතිවීම ගින්න ඇතිවීමට සහ පැතිර යාමට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරට​ත් සඳහන් ක​ළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button