ගෙවල් ගිනිගත්තේ කාගෙද? හරිම විස්තරය..

ඊයේ (09) දිනයේ අරගලකරුවන් විසින් දියත් කරන ලද ප්‍රතිප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු අනෙකුත් මන්ත්‍රීන්ගේ නිවාස රැසකට ගිනි තබනු ලැබුවා.
මේ මොහොතේ සන්සුන්ව සිටින ලෙසත්, සාමය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම ලැයිස්තුව පහතින්,
1-සනත් නිශාන්තගේ නිවස
2-තිස්ස කුට්ටි ආරච්චි ගේ නිවස
3-කුරුණෑගල නගරාධිපතිගේ නිවස
4-ජොන්ස්ටන් ගේ නිවස සහ කාර්යාලය
5-මොරටුව නගරාධිපතිගේ නිවස
6-පා.ම අනූෂ පැස්කුවල්ගේ නිවස
7-ප්‍රසන්න රණතුංගගේ නිවස
8-රමේෂ් පතිරණගේ නිවස
9-ශාන්ත බණ්ඩාරගේ නිවස
10-රාජපක්ෂ දෙමව්පියන් ගේ සොහොන
11-Avenra Garden hotel in Negombo
12-අරුන්දිකගේ නිවස
13-කනක හේරත්ගේ නිවස
14-ගාමිණී ලොකුගේ ගේ නිවස
15-රමේශ් පතිරනගේ ගාල්ලේ නිවස
16-මොරටුව නගරාධිපති සමන් ලාල්ගේ නිවස
17-ලාංසා ගේ නිවාස 2ක්
18-වෙන්නප්පුව නයිනමඩම ට්‍රෙවින් ප්‍රනාන්දුගේ නිවස
19-අලි සබ්රිගේ නිවස
20-බන්දුල ගුණවර්ධනගේ නිවස
21.වීරකැටිය මැදමුලන නිවස
22.කෑගල්ල මහීපාල හේරත්ගේ නිවස
23-කොටිකාවත්ත රේණුක පෙරේරාගේ නිවස
24-ගම්පහ නාලක ගොඩහේවාගේ නිවස
25- විමල් වීරවංශගේ නිවස
26-සහබංදු සුපර් සෙන්ටර් ගාල්ල
27- සිරිපාලගම්ලත්ගේ නිවස
28- කෙහෙළිය රබුක්වැල්ලගේ නිවස
29-රෝහිත අබේගුණවර්ධනගේ නිවස
30-මීගමුව කුරන Grandeeza හෝටලය
31-කාංචන විජේසේකරගේ නිවස
32-දුමින්ද දිසානායකගේ නිවස
33-අනුරාධපුර ඇස්.ඇම් චන්දසේනගේ නිවස
34-වත්තල හුනුපිටිය ප්‍රසන්න රණවීරගේ නිවස
35-ඥානාක්කාගේ නිවස